DailyNews පුවත් පතින්...

27 වන ආසියානූ ශුරතා මේසපන්දු තරගාවලිය - 2024


ඔක්තෝම්බර් 07 සිට 13 දක්වා කසකස්ථානයේ පැවැත්වෙන ආසියානු මේස පන්දු තරගාවලිය සදහා ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය  කිරීමට මෙන්ම කාන්තා කණ්ඩායමේ නායිකාව ලෙස අප 

විද්‍යාලයේ මේස පන්දු ක්‍රීඩිකා කේ.ඩබ්.ලෙසන්යා සෙතුම්දී ශිෂ්‍යාව සුදුසුකම් ලබා ඇත. 


ඔබට අපගේ උණුසුම් සුබපැතුම්!




2024-10-11

   Back

Forgot Your Password?